AFC Banner
Empty Ad
Empty Ad

කුලසේකරට අලුත් තනතුරක් දෙන්න යයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එක්කර ගැනීමට අවධානය යොමුවී තිබෙන බව වාර්තා වෙනවා.

ඔහුගේ අත්දැකීම් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලබාදීම සදහා නුවන් කුලසේකරගේ සහය ලබාගැනීමටයි අවධානය යොමුවී ඇත්තේ.

39 හැවිරිදි නුවන් කුලසේකර කලක් එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දු යවන්නා ලෙසද පෙරමුණ ගෙන සිටියා. ඔහු මැනවින් පන්දු දෝලනය කරන පන්දු යවන්නෙකු ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?