කුමන අපහාස කළද රටේ සමස්ත කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලුවලට සෘජු විසඳුම් ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ පැවති කන්ද උඩරට වනිතා සමුලුට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා
සමගි ජන බලවේගයේ කන්ද උඩරට වනිතා සමුලුව අද දහවල් මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්වුණේ පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .
සමුලුවට පැමිණි විපක්ෂනායකවරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1




