කුමන අපහාස කළද රටේ සමස්ත කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබා දෙනවා

කුමන අපහාස කළද රටේ සමස්ත කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලුවලට සෘජු විසඳුම් ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ පැවති කන්ද උඩරට වනිතා සමුලුට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

සමගි ජන බලවේගයේ කන්ද උඩරට වනිතා සමුලුව අද දහවල් මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්වුණේ පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .

සමුලුවට පැමිණි විපක්ෂනායකවරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38