කුප්පිලාම්පු දන්සලක්

පවතින විදුලි කප්පාදුව හමුවේ ජනතාවට කුප්පි ලාම්පු බෙදා දීමේ දන්සලක් ඊයේ රාත්‍රියේ දී වාද්දුව පොතුපිටිය ගාලු පාරේ දී පැවැත්විණි.අදුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝ මැයෙන් මෙම දන්සල සංවිධානය කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !