කුඩු වික්ක පොලිස් කොස්තාපල්වරිය බදුල්ල නගරයේ දී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිමඩ, අඹගස්දෝව පොලිසිය මඟින් බදුල්ල නගරයේ දී ඊයේ (26) මෙම සැකකාර කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකාර පොලිස් කොස්තාපල්වරිය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200ක් සහ මුදල් රුපියල් 26,000ක් සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරිය බදුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරිනියක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාරිය සමඟ තවත් සැකකාර කාන්තවන් හතර දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරියක් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
10
+1
8
+1
6
+1
4
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින්ට වාහන ලබාදෙන හිමිකරුවන්ට දැඩි ප්‍රකාශයක්..
07:22
Video thumbnail
ෆොන්සේකාගේ ප්‍රකාශය එයාට ආන්දෝලනාත්මක වෙන්න ඇති..සෙට් එකක් එක්කම මහාධිකරණයට ආ නාමල්
05:18
Video thumbnail
කොළඹ නගරාධිපතිනිට විපක්ෂ මන්ත්‍රීවරයෙක් දෙහි කපයි
07:47
Video thumbnail
ගෑස් ප්‍රශ්නය නිසා සජිත් - වසන්ත උණුසුම් වෙයි.."ගෑස්වල හිඟයක් නැහැ - ප්‍රමාණාත්මකව ලබා දෙනවා"
06:01
Video thumbnail
ඔයාටත් රැවුල නෑ, මටත් රැවුල නෑ - මම කියන ඒවා පිළිගන්න
04:03
Video thumbnail
"මේක රජය පෙරළන්න කරන වැඩක් වෙන මොකුත් නෙවෙයි" ගාල්ලේ ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක්..
00:55
Video thumbnail
පාතාලයට බයේ පොලිසිය පැනලා යනවා - මොන පොලිසියක් ද මේ ලැජ්ජයි
13:46
Video thumbnail
ජාතික ආරක්ෂා තහවුරු කළා කියලා කිව්වට යථාර්තය ඒක නෙමෙයි
06:07
Video thumbnail
ගෑස් පෝලිම් ආයෙත් ඇවිල්ලද ? - මිනිස්සු දිගු පෝලිම්වල
02:37
Video thumbnail
චමින්දගේ ප්‍රශ්නෙට අගමැතිනි කට උත්තර නැතිවෙන්නම දෙයි
05:47


?