කිසි සැකයක් නැහැ දෙදෙනාම එක් කෙනෙක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු විසින් මෙම අපරාධය සිදුකළ බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසනවා.

ඒ, සඳහා වන ප්‍රමාණවත් සාක්ෂි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (25) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළා.

මෙම අපරාධකරු සම්බන්ධයෙන් සාක්ෂි එක්රැස් කිරීම සඳහා පොලිසියෙන් පරිබාහිර විශේෂඥ සහාය ද ලබා ගැනීමට කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව පසුගිය 19 වනදා අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි නැමැත්තා වෑන් රථයකින් පලායමින් සිටිය දී පුත්තලම, පලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
22
+1
3
+1
1
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?