Empty Ad
AFC Banner
Empty Ad

කිසිම මුදල් හිගයක් නෑ.. ආර්ථිකය පිබිදෙන්නේ මේ වසර අගදී..

මේ වසර අවසානයේදී ආර්ථිකයේ පිබිදීමක් ඇති වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගැනීමට මුදල් හිගතාවයක් කිසිසේත්ම රට තුළ නැති බව ද ඒ මහතා පවසයි.

එමෙන්ම 2022 වසර ඉතාම සුබදායක වර්ෂයක් වනු ඇතැයිද පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඇත්තේ ලියාපදිංචි නොවන අය විසින් භාණ්ඩ රැස්කර භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා බවද ඔහු එහිදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආදයම් උත්පාදනය කරන්න මොනවද තියෙන සැලසුම් ?
02:39
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:21
Video thumbnail
නාමල් කරුණාරත්න කරුණු සන්නිවේදනය කරන විදියේ අවුලක් තියෙනවා
09:46
Video thumbnail
දේශපාලන සොක්කෝ සනසවපු - ආණ්ඩුවේ ඉඩම් ගැන විමර්ශනයක්
02:58
Video thumbnail
උත්තම ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පෙර රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක්
10:30
Video thumbnail
IOC ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
06:07
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:47:19
Video thumbnail
රවී කුමුදේශ් ඇමති නලින්දට - වගකීම මතක් කරයි #nalindajayatissa
02:34

?