කිවි – සිංහ අවසන් T20 ඇරඹෙයි – ශ්‍රී ලංකාව පිතිකරණයේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (02) පැවැත්වෙනවා.

එරට වේලාවෙන් මේ වනවිට නෙල්සන් ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වී ඇති අතර කාසියේ වාසිය දිනාගත් සත්කාරක ඇරයුමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදෙමින් සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වෙන්නේ පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 119ක් ලෙසයි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ ලකුණු 47ක් ලබා නොදැවෙමින් කුසල් පෙරේරා සමගින් නායක අසලංකයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් සහ නිස්සංක ලකුණු 14කට දැවී ගියා.

මැට් හෙන්‍රි, ජැකොබ් ඩෆි සහ මිචෙල් සැන්ට්නර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

දෙරට අතර පැවති තරග 02ම මීට පෙර නවසීලන්තය ජයගෙන තරගාවලියේ ශූරතාව ද දිනා සිටින අතර ලැජ්ජාවෙන් බේරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය නියත ව ම දිනාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?