කිවි කතුන්ගෙන් පාකිස්තානයට ලකුණු 111ක ඉලක්කයක්

නවසීලන්ත කාන්තා කණ්ඩායමෙන් පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 111ක ඉලක්කයක් හිමි වුණා.

ඒ ලෝක කුසලාන පන්දුවාර (කාන්තා) 20-20 ක්‍රිකට් තරගාවලියේ අද (14) ඩුබායි හිදී පැවැත්වෙන දෙරට අතර තරගයේදීයි.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායිකා සොෆී ඩිවින් විසින් දිනා ගනු ලැබූ අතර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් කඩුලු 06ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 110ක් පමණි.

Suzie Bates ලකුණු 28ක් ද, Brooke Halliday ලකුණු 22ක් ද රැස් කළා.

පාකිස්තාන පන්දු යවන්නියන්ගේ පීඩනකාරී පන්දු යැවීම හමුවේ ඉහළ ලකුණකට යාමට නවසීලන්ත කණ්ඩායමට හැකියාවක් අද දිනයේ දී නම් ලැබුණේ නැහැ.

කඩුලු බිඳ දැමීමේ දී නෂ්‍රා සන්දු ලකුණු 18කට කඩුලු 03ක් ද, එක් කඩුල්ල බැගින් Sadia Iqbal, Nida Dar සහ Omaima Sohail විසින් දවාගත්තා.

මේ වනවිට පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 111ක ඉලක්කයක් හඹා යෑම ආරම්භ කර ඇති අතර ඔවුන් කඩුලු 02ක් දැවී ලකුණු 19ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?