AFC Banner
Empty Ad
Empty Ad

කිවියන් සමඟ පළමු තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කෙරේ

සංචාරක නවසීලන්තය සමඟ හෙට (18) ආරම්භවන පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර තිබෙනවා.

ඒ, අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු හෙට තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?