කිලිනොච්චිය අවට බිම් බෝම්බ ඉවත් කරයි (ඡායාරූප)

කිලිනොච්චිය, පචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉට්ටාවිල හා මුහමාලේ යන ප්‍රදේශවල වර්ග මීටර් 1,142,563 ක
භුමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව එම කටයුතු වල නිරත සංවිධාන පවසනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශය පච්චිලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් නිරීක්ෂණය කර තිබුණා.

එහිදී එම ප්‍රදේශ වල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳ කරුණු සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදේශවල ඉකුත් යුධ සමයේ දැඩි ලෙස බිම් බෝම්බ වල දමා තිබීමෙන් බිම් බෝම්බ ඉවත් කිරීමට අදාළ කටයුතු වල නිරත සංවිධානවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

MUHAMALE 04 2
MUHAMALE 01
MUHAMALE 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?