කිලිනොච්චියේ කැලෑවෙනු එළියට ආ එල්.ටී.ටී.ඊ බඩු

කිලිනොච්චියේ කැලෑවකින් මෝටාර් උණ්ඩ තොගයක් හමු වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම උණ්ඩ තොගය ඊයේ දිනයේ දී සොයා ගෙන ඇත්තේ කිලිනොච්චිය පොලිස් බල ප්‍රදේශයේ පූනකරි 08 කණුව ප්‍රදේශයේ කැලෑවකින්.

මෙම විමර්ශනයෙන් මෝටාර් උණ්ඩවලට අමතර ව තවත් යුද උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනුණා.

කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ.

එහිදී මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩ 10 ක් සහ අත්බෝම්බයක් සමග තවත් විවිධ වර්ගවල බෝම්බ හමු වී තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් මතු ප්‍රයෝනය සඳහා මෙම යුද උපකණ වළ දමන්නට ඇති බවයි.

A 2
A 3 2
A 4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43