කිරි ගවයන් ආනයනය කරනවා යැයි කියා ලබාගත් අත්තිකාරම් මුදලේ වටිනාකම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට කැඳවා තිබෙනවා.

වෙලාඩ් ව්‍යාපෘතිය (Wellard Project) යටතේ 2018 වර්ශයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස එම කාරකසභාවේ සභාපති ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

මෙලෙස කිරි ගවයන් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ගෙවීම සිදු වුවද සතුන් ලබාගැනීමක් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කිරීමක් තවම සිදු වී නොමැති බව මෙහිදී හෙලි විය. එසේම 2012, 2013 සහ 2015 වර්ෂ වලදී ඇ.ඩො. මිලියන 33.7 ක් වැයකොට ඹ්ස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4495 න් 3991 මියගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව විගණකාධිපතිවරයාට මේ පිළබඳ මෙම විශේෂ වාර්තාව කෝප් කමිටුවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51