AFC Banner
Empty Ad
Empty Ad

කෑම නම් ලෑස්ති…

කලම්බෝ ස්ටාර්ස් සහ ජැෆ්නා කින්ග්ස් අතර තරගය අද රාත්‍රී 7.30ට ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සහභාගී වූ තරග දෙකෙන්ම කණ්ඩායම දෙකම එක තරගය බැගින් ජය ගෙන තිබෙනවා.එම නිසා මේ තරගය ඉතා තරගකාරී වන බවට බොහෝ දෙනා අනුමානය කරනවා.

කෙසේ නමුත් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තම මුහුණු පොතේ ගිණුමට මෙම ඡායාරූපය එක් කරමින් යාපනය කණ්ඩායම හා අද පැවැත්වෙන තරගයේ තරගකාරීත්වය ගැන ඉගි තම ක්‍රීඩා ලෝලීන්ට ලබා දී තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?