spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැළණිය ප්‍රදේශයේ අයෙක් අත්අඩංගුවට

ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පැළියගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ, කැළණිය යන ප්‍රදේශයේ වැටලීමක් කර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 සන්තකයේ තබාගෙන ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු වනවාසල, කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?