AFC Banner
Empty Ad
Empty Ad

කැලණියේ සරසවි සිසුන්ට හයිය පෙන්නු පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රැඳී සිටි තාවකාලික අට්ටලයකට ඉකුත් 13 වෙනිදා පහරදී කලහකාරී ලෙස හැසිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දුමින්ද පෙරේරා නමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ (14) නියෝග කළ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?