කැරොලයින් ජුරි ස්වේච්ඡාවෙන්ම ඉවත් වීමත් සමග 2020 විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තය ට.

ලෝක විවාහක රූරැජන ආයතනයෙන් මේ පිලිබඳව සමාජ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ ෆේස්බුක් හරහායි.එහි දක්වෙන පරිදි කැරොලයින් ජූරි ඉල්ලා අස් වීම අදාල ආයතනය වෙත දැනුම් දී ඇති අතර ඇයට අඅනාගතය වෙනුවෙන් සුබපැතුම් එක් කරන අදාල ආයතනය 2020 ලෝක විවාහක රූ රැජින ලෙස එම වසරේ දෙවන තැනදිනූ අයඅයර්ලන්තයේ කේට් ශෙනීඩර් 2020ලෝක විවාහක රූරැජින ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම ආයතන වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නොපැහැදිලි කම් පවතින අතර එම නිල නිවේදන වල වලංගු භාවය ද විවිධ අවස්ථා වල ප්‍රශ්න ගත විය.

කැරොලයින් ජූරි සිය කිරුළ ගළවා තමා කිරුළ අතහරින බවට දැනුම් දුන්නත් එම තරගාවලියේ මෙරට සංවිධායකවරයා එම තොරතුර වැරදි සංනිවේදනයක් බව ප්‍රකාශ කර තිබිණ.

Screenshot 20210421 034440 Facebook
FB IMG 1618956756390
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33