AFC Banner
Empty Ad
Empty Ad

කැන්ගරුවන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අද ප්‍රකාශයට පත්කළ මෙම සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්.

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු මධුසංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 14 වනදා පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?