කැන්ගරුවන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ කාලසටහන එළිදකියි

සංචාරක ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සහ එක්දින ක්‍රිකට් තරගයේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (01) පෙරවරුවේ එම කාලසටහන එළිදක්වනු ලැබුවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 29 වැනි දින සිට ආරම්භ වනවා.

එය පෙබරවාරි මස 02 වැනි දින තෙක් පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි.

එහි දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 සිට 10 දක්වා පැවැත්වෙනවා.

මීට අමතර ව දෙරට අතර එක් එක්දින තරගයක් ද හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.

එය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 13 වැනි දිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?