කැන්ගරුවන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ කාලසටහන එළිදකියි

සංචාරක ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සහ එක්දින ක්‍රිකට් තරගයේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (01) පෙරවරුවේ එම කාලසටහන එළිදක්වනු ලැබුවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 29 වැනි දින සිට ආරම්භ වනවා.

එය පෙබරවාරි මස 02 වැනි දින තෙක් පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි.

එහි දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 සිට 10 දක්වා පැවැත්වෙනවා.

මීට අමතර ව දෙරට අතර එක් එක්දින තරගයක් ද හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.

එය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 13 වැනි දිනයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39