කැනඩාවේ වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදී සිදුවූ අනතුරින් මියගිය ගණන ඉහළට

කැනඩාවේ වැන්කුවර් හි වීදි උත්සවයකදී මෝටර් රථයක් පිරිසක් වෙත කඩා වැදීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දකවා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම අනතුරින් තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර මෝටර් රථය ධාවනය කළ 30 හැවිරිදි පුද්ගලයාට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ චෝදනා ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

වැන්කුවර් පැවති පිලිපීන සංස්කෘතිය සැමරූ උත්සවයකට රැස්ව සිටි පිරිසක් අතරට සැකකරු විසින් මෝටර් රථය ධාවනය කර අනතුර සිදුකර තිබුණා.

සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධියෙන් මියගිය 11 දෙනාගේ අනන්‍යතාවය හෙළි නොකිරීමටයි කැනඩා බලධාරීන් කටයුතු කර ඇත්තේ.

කැනඩා ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46