කැනඩාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ…

මේ දිනවල බොහොමයක් දෙනා විදේශ රටවලට ජීවත් වීම සදහා යෑමට ඉතා විශාල කැමත්තක් දක්වනවා.ඒ සදහා බොහෝ සෙයින් බලපාන හේතුවක් වන්නේ එම රටවල ඇති “සිස්ටම් එක” ජනතාවට සහ ඔවුන්ගේ ජීවනගමනට ඉතාම සුවපහසු හා ආරක්ශිත අයුරින් ගොඩනැගී තිබීමයි.

මේ පුවත අපට හමුවන්නේ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකුගේ මුහුනුපොතෙන්.ඔහු ජීවත්වන ප්‍රදේශයෙ කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබීම නිසා කැනඩානු පොලිසිය මගින් සියලුම ජංගම දුරකථන වලට ඒ දරුවන්ගේ විස්තර එවා තිබෙන ආකාරයයි මේ දැක්වෙන්නේ.එරට සිම් පතක් භාවිත නොකලත් වයිෆයි තාක්ශනය හරහා මෙම පණිවිඩ ලැබෙන බව ඔහු සටහන් කර තිබුනා.

ඉතින් බොහොම දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් “මේ ලස්සන රට දාලා ඇයි මිනිස්සු හිම වැටේන සීතල රටවල් වලට යන්නේ” කියන එක…මේ තියෙන්නේ එක පොඩි හේතුවක්.ඔයාලම හිතලා බලන්න මනුස්සයෙක් මැරිලා ඒ ගැන කියන්න ගියත් ලංකාවේ පොලිසිය හැසිරෙන හැටි ගැන…ඉතින් මිනිස්සු ජීවත් වෙන්න සුදුසු රටවල් හොයන් යන එක නවත්වන්න බැහැ.ඉදිරියටත් අපි මේ වගේ අපිට වඩා වෙනස් කොයිතැන්ද කියන එක ඔයාලට කියන්නම්.

පුලුවන් නම් හදා ගන්න බලන්න.නැත්නම් හැදුන තැනකට යන්න බලන්න

image 27

මේ පුවත අපට හමුවන්නේ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකුගේ මුහුනුපොතෙන්
May be an image of 1 person and text
ජංගම දුරකථන වලට ඒ දරුවන්ගේ විස්තර එවා තිබෙන ආකාරයයි මේ
image 28
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29