AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාවෙන් ඇමරිකාවට ප්‍රබල ඉලක්කයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග මේ වනවිට ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

ඇමරිකාව සහ කැනඩාව අතර පැවැත්වෙන මෙම තරගයේ ඇමරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කැනඩාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 194ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ඇමරිකාවට ලකුණු 195ක ඉලක්කයක් පන්දු 120ක් තුළ හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?