logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කැකිරාව ප්‍රසිද්ධ පාසලක මහ රෑ සිදු වුණු ඩෙස් – පුටු ජාවාරම

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් තිබ්බටුවැව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසලක කලක් තිස්සේ සිදු වුණු සූක්ෂ්ම ඩෙස් – පුටු විකිණීමේ ජාවාරමක් වැටලීමට ගම්වාසීන් සමත් ව තිබෙනවා.

මෙම අපරාධය සිදු කිරීමට විද්‍යාලයේ මුරකරුවෙකු හා ඊට සහාය දුන් ගුරුවරයෙකු ද සිටින බවටයි හෙළි ව ඇත්තේ.

ඊයේ (02) රාත්‍රියේ දී ප්‍රධාන විදුලි ලාම්පු ද නිවා ගනිමින් විද්‍යාලය වෙත පැමිණ තිබූ අබිලි ද්‍රව්‍ය එක් රැස් කරන ආයතනයකට අයත් කුඩා ලොරි රථයකින් විද්‍යාලයේ ඩෙස් පුටු තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් වීමේ දී මග රැක සිටි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් රථය නවත්වා පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීමේ දී හෙළි ව ඇත්තේ මෙම ලොරි රථය මගින් කලක සිට පාසලට අයත් ඩෙස් පුටු ජාවාරමක් සිදු කරන බවයි.

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ලොරි රථය සහ එහි රියදුරු ව කැකිරාව පොලිසියට භාර දී තිබෙනවා.

කෙසේවෙතත් ලොරි රථයේ රියදුරු පොලිසියට පවසා ඇත්තේ මෙම ඩෙස් පුටු අලුත්වැඩියා කිරීම සඳහා මෙලෙස රාත්‍රියේ දී පැමිණ රැගෙන යන බවයි.

මේ වනවිට මෙම සිද්ධියට සම්බන්ධ මුරකරු සහ ගුරුවරයා සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්මන් ආර්ථික ප්‍රවණතාව -මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
01:27:20
Video thumbnail
මාලිමාවේ අනාගත අරමුණ මුල්වරට මාධ්‍යට කියයි...#npp #akd #nalindajayatissa
02:49
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-05| Dasatha News
33:30
Video thumbnail
ජ.වි.පෙ ආණ්ඩුවකින් විධායක ජනාධිපති ධූරයට වෙන්න යන දේ #jvp #npp #akd #nalindajayatissa
03:39
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
01:43:45
Video thumbnail
"මේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතුව ගෝඨාභය රාජපක්ෂ" #sjb
08:36
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් ධම්මික පෙරේරාට අභියෝගයක්...#npp #nalindajayatissa #akd
09:40
Video thumbnail
"ලෙනව සහ රංගේ බණ්ඩාරගේ සම්බන්ධයක් තියනවා" #sjb #mujibar
10:12
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31

?