කාසියේ වාසිය ශ්‍රි ලංකා කණ්ඩායමට

20-20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිතිකරුවන් 07 දෙනෙක් සහ පන්දු යවන්නන් 04 දෙනෙකුගෙන් ක්‍රීඩා කරන බවයි නායක වනිදු හසරංග සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !