AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය කොදෙව් නායකයාට

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කොදෙව් නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මධුෂ්ක ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් 214 වන ක්‍රීඩකයා බවට ඔහු පත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?