කාසියේ වාසිය කොදෙව් නායකයාට

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කොදෙව් නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මධුෂ්ක ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් 214 වන ක්‍රීඩකයා බවට ඔහු පත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33