කාල්ටන් ගිය මහින්ද ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

“මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණි බව ” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද X පණිවිඩයක් පළ කරමින් පැවසුවා.

“අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය. සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්‍රසාදවලින් හෝ මුදල්වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමති බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
54
+1
2
+1
5
+1
2
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?