කාලය දෙන්න වෙලාවට ජනපති ඉවත් වෙයි ගීතා කියයි

“Gota Go Home කියන එක වහා ම නතර කර ගන්න,” යනුවෙන් අද (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා ය.

ඇය සඳහන් කළේ, කාලය පැමිණෙන විට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වනු ඇති බව ය.

ඔහු ධූරයෙන් ගිය පසුව ඡන්දයක් පවත් වන ලෙස ත් පසුව ජය පරාජය කාට ද යන්න පිළිබඳව තීන්දු කර ගත හැකි බව ත් ඇය පැවසුවා ය.

“සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියට ගෙදර පලයන් කියන කොට ගියා ද? ආර්. ප්‍රේමදාස මැතිතුමාට ගෙදර පලයන් කියන කොට ගියා ද? Gota Go Home කියන එක වහා ම නතර කර ගන්න. කාලය ආවහම එතුමා යයි. එදාට ඡන්දයකට එමු. අපි සියලු දෙනා ම ඡන්දයකට එමු. ඒ ඡන්දයෙන් දිනන්නේ පැරදෙන්නේ කවුද කියලා බලලා Go Home කියන එක decide කරමු.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27