කාලයෙන් ආපස්සට පියාසර කළ ගුවන් යානය වාර්තා අතරට

2023 වර්ෂය ආරම්භවීමත් සමඟ ලොවපුරා වැඩිම පිරිසකගේ නිරීක්ෂණයට ලක්වූ ගුවන් යානය බවට යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය පත්ව තිබෙනවා.

අදාළ ගුවන් යානය 2023 වසරේ ජනවාරි 01 වනදා දකුණු කොරියාවේ සෝල් නුවරින් ගුවන් ගත වී 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆැන්සිස්කෝ නුවරට ගොඩබස්සවා තිබීම මීට හේතුවෙයි.

මෙම ගුවන් යානය ජනවාරි පළමුවනදා පෙරවරු 12.16ට පියාසර කිරීම ආරම්භ කර 2022 වසරේ දෙසැම්බර් 31 වන දින පස්වරු 5.23 ට සිය ගමනාන්තය වෙත ළඟා වුණා.

ඒ, අනුව මෙම යූ.ඒ 858 යානය නව වසරේ (2023) ආරම්භයේ ගුවන් ගත වී යළිත් පසුගිය වසරට (2022) ගිය ගුවන් යානය බවට වාර්තා අතරට එක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24