චීනයේ – සූචොව් නගරයේ මාර්ගයක මෝටර් රථ 100ක් පමණ එකිනෙක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (22) සිදු වූ මෙම අනතුරින් ජීවිත හානි වාර්තා වී නොමැති අතර, පුද්ගලයින් 09 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සූචොව් නගරයට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය මෙම රිය අනතුරට හේතු වී තිබෙනවා.
රිය අනතුර සිදුවූ ප්‍රදේශයට අධික හිම පතනයක් වාර්තා වී ඇති බවයි චීන බලධාරීන් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
3
+1
6
+1
1
+1




