කාන්තා T20 ලෝක කුසලානය අදින් ඇරඹෙයි – ශ්‍රී ලංකාව තරග කරන පළමු තරගයත් අද

2024 පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අද (03) ආරම්භ වනවා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදියි.

මෙම තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමි ව තිබෙනවා.

ඒ මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ බංග්ලාදේශයේ දී වන අතර එය අහෝසි වී ගියේ එරට උද්ගත වූ දේශපාලනික ව්‍යාකූලත්වය මතයි.

මෙවර තරගාවලිය A හා B යනුවෙන් කණ්ඩායම් දෙකක් පවතිනවා.

එහි A කාණ්ඩය යටතේ ඔස්ට්‍රෙලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සිටිනවා.

බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් තරග වදින්නේ B කාණ්ඩය යටතේයි.

අද සාජා හි දී පස්වරු 3.30ට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පළමු තරගය ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ සාජා නුවරදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50