කාන්තා T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 ICC කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වීමට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අනුමත කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සංචිතය
1.) චමරි අතපත්තු, (නායිකා)
2.) ඕෂදී රණසිංහ
3.) හර්ෂිත සමරවික්‍රම
4.) හසිනි පෙරේරා (පුහුණුවීම්වල යෙදී සිටියදී ඇයගේ ඇඟිල්ලක ආබාධයකට ලක්ව ඇති බැවින් සංචාරයට සහභාගී නොවනු ඇති)
5.) නිලක්ෂි ද සිල්වා
6.) කවිෂා දිල්හාරි
7.) අනුෂ්කා සංජීවනී
8.) කෞෂිනි නුත්‍යාංගනා
9.) මල්ෂා ෂෙහානි
10.) ඉනෝකා රණවීර
11.) සුගන්දිකා කුමාරි
12.) අචිනි කුලසූරිය
13.) විශ්මි ගුණරත්න
14.) තාරිකා සෙව්වන්දි
15.) අමා කාංචනා

 සත්‍යා සංදීපනී (හසිනි පෙරේරා වෙනුවට)

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (2) පස්වරුවේ දකුණු අප්‍රිකාව බලාපිටත්ව යෑමට නියමිතයි.

Womens Cricket
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22