spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තා T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 ICC කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වීමට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අනුමත කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සංචිතය
1.) චමරි අතපත්තු, (නායිකා)
2.) ඕෂදී රණසිංහ
3.) හර්ෂිත සමරවික්‍රම
4.) හසිනි පෙරේරා (පුහුණුවීම්වල යෙදී සිටියදී ඇයගේ ඇඟිල්ලක ආබාධයකට ලක්ව ඇති බැවින් සංචාරයට සහභාගී නොවනු ඇති)
5.) නිලක්ෂි ද සිල්වා
6.) කවිෂා දිල්හාරි
7.) අනුෂ්කා සංජීවනී
8.) කෞෂිනි නුත්‍යාංගනා
9.) මල්ෂා ෂෙහානි
10.) ඉනෝකා රණවීර
11.) සුගන්දිකා කුමාරි
12.) අචිනි කුලසූරිය
13.) විශ්මි ගුණරත්න
14.) තාරිකා සෙව්වන්දි
15.) අමා කාංචනා

 සත්‍යා සංදීපනී (හසිනි පෙරේරා වෙනුවට)

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (2) පස්වරුවේ දකුණු අප්‍රිකාව බලාපිටත්ව යෑමට නියමිතයි.

Womens Cricket
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?