AFC Banner
Empty Ad
Empty Ad

කාන්තා 20-20 අවසන් මහා තරගයේ කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු නායිකාව සමත් වුණා.

ඒ, අනුව අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

මෙම තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?