කාන්තාවන්ට නිසි අවධානයක් යොමු නොවීම මත අපහසුතාවන්ට ලක්වනවා – එල්.ටී.බී දෙහිදෙණිය

කාන්තාවන් වෘත්තීයමය කටයුතුවල දී බාධාවන්ට මුහුණදෙන බවත්, ඔවුන්ට නිසි අවධානයක් යොමු නොවීම මත අපහසුතාවට ලක් වන බවත් ශ්‍රී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පවසනවා.

හෙට (08) දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අද (07) පෙරවරු 09 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වමින් දෙහිදෙණිය මහතා මේ බව කියා සිටියා.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ජාතික කාන්තා කොමිසමක් පිහිටුවීම , කාන්තා අයිතිවාසිකම් සුරැකීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ කරුණු සලකා බැලිය යුතු බව ද මෙහිදී ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති වට මේස සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.

ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ෆර්ෂානා ජමිල් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කාන්තාවන් සහ ගැහැණු ළමුන් වෙනුවෙන් පවතින ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව අදහස් දැක්වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කාන්තා සංවිධාන නියෝජිතවරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21