කාන්තාවන්ගේ අයිතීන් ගැන හොයන්න හොංකොං සිසුන් පිරිසක් දිවයිනට

හොංකොං හි චීන විශ්වවිද්‍යාලයේ (Chinese University of Hongkong) ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයන් 16 දෙනෙකු , මෙරට ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඔවුන් දින 10ක ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් සඳහා අද (27) අලුයම දිවයිනට පැමිණි බවයි.

ඔවුන් ” ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් ” යන මැයෙන් මෙම අධ්‍යයන චාරිකාවේ නිරත වීමෙන් අනතුරුව , පර්යේෂණ නිබන්ධයක් සකස් කිරීමට නියමිතයි.

මීට අමතරව ජා – ඇළ , පමුණුගම ගොන්සල්වේස් විද්‍යාලයේ සිසුන් 50ක් යොදා ගෙන, තවත් ව්‍යාපෘතියක් සිදු කිරීමට ද නියමිත ව සිටිනවා.

මෙම අධ්‍යයන චාරිකාවෙන් අනතුරුව, මෙම සිසුන් සීගිරිය සහ නුවරඑළිය ප්‍රදේශයේ චාරිකාවක ද නිරත වීමට සැලසුම් සකස් කර තිබෙනවා.

මෙම උපාධි අපේක්ෂකයන් පිරිස අලුයම 12.00ට හොංකොං සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58