ඇමරිකානු ආගමන නිලධාරියෙක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් නිසා මිනියාපොලිස් නගරයේ 37 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ නිලධාරියා විසින් එම කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී කාන්තාව විසින් එකවර රථය ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙලෙස එම කාන්තාව ඝාතනය වීමේ සිද්ධියට විරෝධය පාමින් සහ එහි වගකීම බලධාරීන් භාරගත යුතු බව පවසමින් මිනියාපෝලිස් ජනතාව දහස් ගණන් වීදි බැස විරෝධතාවයන්ගේ නිරත වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
+1
4
+1
2
+1




