කාන්තාවක් ඝාතනය වීම නිසා ඇමරිකානුවෝ දහස් ගණනින් වීදි බසී

ඇමරිකානු ආගමන නිලධාරියෙක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් නිසා මිනියාපොලිස් නගරයේ 37 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ නිලධාරියා විසින් එම කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී කාන්තාව විසින් එකවර රථය ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙලෙස එම කාන්තාව ඝාතනය වීමේ සිද්ධියට විරෝධය පාමින් සහ එහි වගකීම බලධාරීන් භාරගත යුතු බව පවසමින් මිනියාපෝලිස් ජනතාව දහස් ගණන් වීදි බැස විරෝධතාවයන්ගේ නිරත වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14