කාන්තාරයක අතරමං වූ දෙදෙනෙක් අවසන් ගමන් ගිහින්

කාන්තාරයක අතරමං වී සිටි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි අරාබියේ රබ් අල් කාලි කාන්තාරයේ මෙම පුද්ගලයින් දෙදෙනා අතරමංව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විජලනය සහ තෙහෙට්ටුව හේතුවෙන් මොවුන් මිය ගොස් ඇති අතර, මෙලෙස මියගිය දෙදෙනා අතර වයස අවුරුදු 27ක ඉන්දීය තරුණයෙක් බව බවයි තොරතුරු වාර්තා වුණේ.

සෞදි අරාබියේ විදුලි සංදේශ සමාගමක වසර තුනක සිට සේවය කර ඇති මෙම ඉන්දීය තරුණයා තවත් සුඩාන ජාතිකයෙකු කැටුව රබ් අල් කාලි කාන්තාරයේ සංචාරයට ගොස් තිබෙනවා.

එහිදී GPS සංඥාව ක්‍රියා විරහිතවීමත් සමඟ ඔවුන්ගේ ගමන් මඟ වැරදී වර්ග කිලෝමීටර් 650 කට වඩා ප්‍රමාණයක විහිදෙන රබ් අල් කාලි කාන්තාරයේ අතරමංව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන්ගේ ජංගම දුරකථන ද ක්‍රියා විරහිතව වී වාහනයේ ඉන්ධන ද අවසන් ව තිබෙනවා.

මේ සමඟ උදව් ඉල්ලා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, එහිදී අතරමං වූ ඔවුන් දෙදෙනා කාන්තාරයේ දැවෙන රස්නය, ආහාර හා ජලය නොමැතිව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
46
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?