Empty Ad
AFC Banner
Empty Ad

කාදිනල් හිමිට අපහාස කිරීම හා කතෝලික ප්‍රජාව කෝප ගැන්වීමට චෝදනා ලැබූ නාමල් කුමාර තවදුරටත් රිමාන්ඩ්

කාදිනල් හිමිපාණන්ට අපහාස කිරීම සහ කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බ්න්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන දෙදෙනා තවදුරටත් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (29) නියෝග කළා.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම වාර්තාව සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරිය ඊට අවසර ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලිලාට - නිපුනලාට ඕනි විදයට නාඩගන් නටලා වැඩක් නෑ
Video thumbnail
සංඝණන කොල ප්‍රින්ට් කරන්න කෝටි ගානක් ගියේ නෑ - එක කොලේකට ගියේ සත 30යි
03:42
Video thumbnail
BREAKING NEWS 🔴ලංකාවේ විනාඩි 90කට සැරයක්ම - පොදු ප්‍රවාහනයේදී කාන්තාවක් අපහරණයට ලක්වෙනවා
04:55
Video thumbnail
වෛද්‍යවරියගේ සිදුවීමට අල්ලපු කොල්ලා රෙදිවලින් වහලා පොලිසියට ගෙනාපු හැටි මෙන්න
05:55
Video thumbnail
අසේල සම්පත් අදත් ෆයර් වෙයි
03:59
Video thumbnail
BREAKING NEWS 🔴ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
04:59
Video thumbnail
මාලිමාවෙන් තවත් සංඝනනයක් ගෙනෙයි - පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති හෙළි කරයි
14:28
Video thumbnail
77වසරක හොරු ත්‍රීරෝද රතයක් තියාගත්තා ලක්ෂ 7 - 8 - අද ඒක ලක්ෂ 20යි
08:27
Video thumbnail
15 මගේත් උපරිම සපෝට් එක දෙන්නම් #namalrajapaksha #1million #shorts
00:12
Video thumbnail
සබරගමු පළාතේ එකම පොලිස් කාන්තා ස්ථානාධිපතිනිය පිරිත් හඬ මැද්දේ වැඩ භාර ගනියි
03:11

?