AFC Banner
AFC Banner
Empty Ad

කාටත් හොර රහසේ ශනුද්‍රි විවාහා ගිවිස ගනී ?

නිතර කතා බහට ලක්වෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ. ඇය සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක්. ඇය විවාහ ගිවිස ගත් බවට පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය තුළට එක් වී තිබෙනු දැක ගන්න ලැබුණා . මේ තියෙන්නේ එම ඡායාරූප පෙළ . කෙසේ නමුත් මෙය  සැබෑවට ම විවාහ ගිවිස ගැනීමක් නොව ඇය රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යයක රූ ගත කිරීමකදී ලබා ගත් ඡායාරූප කිහිපයක් බවයි දැන ගන්න ලැබෙන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?