ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහ දැක්වෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය 2021 පෙබරවාරි 02වනදා “ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාර..! මහ බැංකුවේ කඩිනම් අවධානය යොමු කිරීමට කටයුතු කරන්න” යන සිරස්තලය යටතේ පළකළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් 09 වනදා කටයුතු කර ඇත.

ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම, ක්‍රිප්ටෝ මුදල් සදහා යම් නියාමනයන් සිදුකිරිම, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යයභාරයක් වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් “ක්‍රිප්ටෝ මුදල්” භාවිතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් නොහොත් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමට (mining) හෝ, ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළදපොළවල (Virtual Currency Exchanges) සදහා හෝ බලය පැවරීමක් කර නොමැති හෙයින් ක්‍රිප්ටෝ මුදල් පාදක කරගත් පිරමීඩ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46