AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ගසන විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින කිහිපය පුරාවට උතුරු – නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටිනවා.

“සමගි ජන බලවේගයෙන් හුස්මක්” යටතේ රෝහල් රැසකට අපි අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, “සක්වල” වැඩසටහන යටතේ පාසල් කිහිපයකටම පරිගණක තාක්ෂණික උපකරණ සැපයීම, පාසල් සිසුන් පන්සියයකට අධික ප්‍රමාණයකට සත්කාරක වැඩසටහනක් දියත් කිරීම ඇතුළු සමාජ සත්කාර කටයුතු සඳහායි.

පසුගියදා විපක්ෂ නායකතුමා මනිපායි ප්‍රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්‍රදේශයේ තරුණ පිරිස් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඔහු අමතක නොකරන ලදී.

S 1
S 2
S 3
S 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?