ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වරින් වර කොවිඩ් ආසාධිතයන් හඳුනා ගත් බවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් කොවිඩ් ආසාදිතයන් 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




