AFC Banner
AFC Banner
Empty Ad

ක්ෂමා සංවිධානයේ නියෝජිතයින් හා අනුර කුමාර අතර හමුවක්(ඡායාරූප)

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යමිනි මිශ්රා ඇතුළු නියෝජිත පිරිසක් අද (29) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා මුණ ගැසුණා.

මෙහිදී එම නියෝජිතයින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ 2022 වසරේ වාර්ෂික වාර්තාව ජාතික ජන බලවේගයට ඉදිරිපත් කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුව විසින් බලාත්මක කිරීමට සූදානම් වන නව ත්‍රස්ත විරෝධී පනත, අධිකරණ තීන්දු නොසලකා හැරීම, උද්ඝෝෂණයන්ට එරෙහිව තහනම් රසායනික අඩංගු කඳුළු ගෑස් භාවිත කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී ජාතික ජනබලවේගයේ නියෝජිතයින් මෙම නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?