AFC Banner
AFC Banner
Empty Ad

ක්ලීන් ශ්‍රී ලංකා වෙනුවෙන් මල්වතු නාහිමිගෙන් ප්‍රසාදය (වීඩියෝ)

පරිසරයේ පිරිසුදුභාවය මෙන් ම මානව වර්ගයාගේ පිරිසුදුභාවය අතිශය වැදගත් බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට අවධාරණය කර තිබෙනවා.

නව කතානායකවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ජගත් වික්‍රමරත්න මහතා අද (04) පෙරවරුවේ ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදාගෙන පසුව මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසී ආශිර්වාද ද ලබා ගත්තා.

නව රජය ගෙන යන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට නාහිමිවරුන්ගේ ප්‍රසාදය හිමි වූ බවයි කතානායකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?