ක්‍රිකට් පිත්ත පසෙකට දැමූ ලංකාවට ආ ඕස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් දෙදෙනා ගොල්ෆ් පිත්ත අතට ගනී (ඡායාරූප)

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අවසන් වුණේ අවසන් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

තියුණු සටනකින් අනතුරුව අවසන් විස්සයි විස්ස තරගය අවසන් පන්දුවේදී ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුවත් පළමු තරග දෙක ජයගෙන සිටි ඕස්ට්‍රේලියානුවන් විස්සයි විස්ස තරගයේ ශූරතාවට හිමිකම් කීමට සමත් වුණා.

මේ අතර තරග 05කින් සමන්විත එදින තරගාවලිය හෙට (14) ආරම්භවීමට නියමිතයි.

ඒ, අනුව විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් පසු දින දෙකක විවේකී කාලයක් දෙපිලේම ක්‍රීඩකයින් හට හිමිවෙනවා.

එම විවේකී කාලය තුළ ක්‍රිකට් පිත්ත මදකට පසෙකට දමා ගොල්ෆ් පිත්ත අතට ගන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් සහ ජෝෂ් ඉන්ග්ලිෂ් කටයුතු කර තිබුණා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ දිනයේ දී මෙලෙස ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ බවයි වාර්තා වුණේ.

මහනුවර, දිගන ප්‍රදේශයේ පිහිටි ගොල්ෆ් පිටියේ දී මොවුන් දෙදෙනා ගොල්ෆ් ක්‍රීඩාව යෙදුන බව සඳහන්.

286212217 6165783710119451 9125839711491008573 n
286253112 6165784393452716 5048740534570873505 n
286399196 6165783896786099 8400158860842000692 n
286558924 6165784126786076 5155094517076536075 n
286892200 6165779760119846 584573176021319005 n
287060461 6165779586786530 14497399669201694 n
287266610 6165784293452726 8921354306528956389 n
287515870 6165783610119461 1935306418020716986 n
287673072 6165784516786037 9192495699077497702 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21