ක්‍රිකට් තරගයක් අතර තුර හෘදයාබාධයකින් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි ක්‍රිකට් තරගයක ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙක් හෘදයාබාධයකට ලක්ව මියයාමේ පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා.

22 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා ඊයේ (30) පැවති තරගයක පන්දු යවමින් සිටිය දී කිසියම් අසනීප තත්ත්වයකට පත්ව තිබෙනවා.

පසුව ඔහු පිටියෙන් ඉවත්ව ගසක් යටට ගොස් විවේක ගෙන ඇති අතර, ඔහුගේ කණ්ඩායම තරගය ජයග්‍රහණය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරුව අනෙකුත් ක්‍රීඩකයන් විසින් ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගතකරන අවස්ථාවේ දී එම ක්‍රීඩකයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් මෙම ක්‍රීඩකයා මියගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඔහුගේ පවුලේ අයට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
8
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36