ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව ලබාදුන් එන්නත් ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ව නිරතුරු ව ආබාධවලට ගොදුරු වීමට හේතුව හෙළි ව තිබෙනවා.

ඒ අද දිනයේ දී කෝප් කමිටු සාකච්ඡාවේ දීයි.

ක්‍රිකට් කණ්ඩායමේ සිටින වෛද්‍යවරුන්ගේ කණ්ඩායමේ එක් වෛද්‍යවරයෙකු විසින් ක්‍රීඩකයින් වෙත ලබාදෙනු ලැබූ ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසයි මෙම ආබාධ මතු ව ඇති බවට හෙළිව ඇත්තේ.

මේ බව අද දිනයේ දී කෝප් කමිටුවේ දී මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හෙළිදරවු කරනු ලැබුවා.

අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෝප් කමිටුවට කැඳවා තිබූ අතර එහිදියි මෙම සංවාදය සිදු වූයේ.

මන්ත්‍රීවරයා පැවසුවේ, එම වෛද්‍යවරයා වෘත්තීමය වශයෙන් ක්‍රීඩා වෛද්‍යවරයෙකු ද නොවන බවට හෙළි ව ඇති බවයි.

එම වෛද්‍යවරයා විසින් විවිධ අවස්ථාවල දී ක්‍රීඩකයින්ට ලබා දුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල ආබාධ මතු වී ඇති බවටයි අනාවරණය වූයේ.

‘වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම මගින් ක්‍රීඩකයින්ට දීර්ඝ කාලීන අතුරු ප්‍රතිවිපාක ලෙස ආබාධ මතු වී ඇති බවට ද මන්ත්‍රීවරයා කෝප් කමිටුව හමුවේ හෙළි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?